මානව හිමිකම් කොමිසම අසල විරෝධතා

Share

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් එක්වනු ඇති.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද දිනයේ මෙම සැසිවාරයේ ඇමතීමට නියමිතයි. මේ වන විට ජිනීවා නුවර විරෝධතාවයක් ද පැවැත්වෙනවා. ඒ රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙන යන මර්ධනයට එරෙහිවයි.

Read more

Local News