විශ්‍රාම ගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කරයි

Share

රාජ්‍ය නිලධාරීන් අනිවාර්‍ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩුකිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

Read more

Local News