පාර්ලිමේන්තු කැන්ටිමේ බත් කෑව කෙනෙක් ආයේ එළියට එන්නේ නෑ – කුමාර වෙල්ගම

Share

ප්‍රතිපත්ති හා ආර්ථික පොදු වැඩපිළිවෙළක් උදෙසා වූ තරුණ සමුළුව ඊයේ කොළඹදී පැවැත්වුණා. තරුණ පාර්ලිමේන්තු නියෝජනය මෙන්ම අරගලයෙන් ඇති වූ තරුණ හඬ පිළිබඳවත්, වර්තමානයේ තරුණ දේශපාලන නායකත්වය සඳහා පවතින බාධාවන් පිළිබඳවත් මෙහිදී විවිධ අදහස් පළ වුණා.

Read more

Local News