හරිතාගාරයක දෙමුහුන් ගංජා පැල වගාවක්

Share

නිවසක හරිතාගාරයක් තුළ එළවළු වගාවක් ලෙස සූක්ෂමව වගා කරන ලද හයිබ්‍රිඩ් වර්ගයේ දෙමුහුන්, ගංජා පැල සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී. අදාළ සැකකරු නුවරඑළිය රුවන්වැලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

Read more

Local News