2022 වර්ෂයට අදාළ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දිනවල කිසිදු වෙනසක් සිදුකර නොමැති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරින් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසා සිටින්නේ 2022 වර්ෂයට නියමිත පාසැල් වාර සටහන සමග ගලපා මෙම විභාග පැවැත්වෙන බවයි.




