වැඩි වූ විදුලි බිල ගැන කියන්න භික්ෂූන් වහන්සේලා විපක්ෂ නායක හමුවෙයි

විදුලි බිලට එරෙහිව මේ වන විට සමාජය තුළ බරපතල කතිකාවක් ඇති වී තිබෙනවා. එළඹෙන පුන් පොහෝ දිනයට ආගමික ස්ථාන අඳුරු කිරීමට බොහෝ විට මෙය හේතු සාධක වනු ඇති.

මේ නිසාම විදුලි බිල වැඩිවීම ගැන කියන්න භික්ෂූන් වහන්සේලා පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවුණා.