සත්ව ආහාර සැකසීම සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

Share

Read more