කෘෂිකාර්මික කටයුතු සඳහා ග්ලයිෆොසේට් ආනයනයට කැබිනට් අනුමැතිය

Share

2022/23 මහ කන්නයේ සියලුම කෘෂිකාර්මික කටයුතු සඳහා මාස 6 ක කාලයක් සඳහා ග්ලයිෆොසේට් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

Read more

Local News