ජාතික සභාව ට මන්ත්‍රීවරුන් නම් කෙරේ

Share

‘ජාතික සභාව’ සඳහා දැනට නම් ලබාදී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කළා.

කතානායකවරයාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික සභාව සඳහා අගමැතිවරයා, සභානායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 කට නොවැඩි සංඛ්‍යාවක් ඇතුළත් වනවා.

ඩග්ලස් දේවානන්ද
නසීර් අහමඩ්
ටිරාන් අලස්
සිසිර ජයකොඩි
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
ජොන්ස්ටන් ප්‍රනාන්දු
රවුෆ් හකීම්
පවිත්‍රාදේවී වන්නිආරච්චි
වජිර අබේවර්ධන
ඒ.එල්.එම්. අතාවුල්ලා
මහාචාර්ය තිස්ස විතාරණ
රිෂාද් බදියුදීන්
විමල් වීරවංශ
වාසුදේව නානායක්කාර
පලනි දිගම්බරම්
මනෝ ගනේෂන්
උදය ගම්මන්පිල
රෝහිත අබේගුණවර්ධන
නාමල් රාජපක්ෂ
ජීවන් තොණ්ඩමන්
ජී.ජී. පොන්නම්බලම්
පූජ්‍ය අතුරලියේ රතන හිමි
අසංක නවරත්න
අලි සබ්රි
සී.වී. විග්නේෂ්වරම්
වීරසුමන වීරසිංහ
සාගර කාරියවසම්

Read more

Local News