දින 07ක් පුරා පැවැති විදුලි වර්ජනය අවසන් – වැටුප් වැඩිවීමක්

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ දින 07ක් පුරා පැවැති විදුලි සේවක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (20) කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අවසන් කිරීමට තීරණය කළ බවයි.

සේවක ඉල්ලීම් අනුව 13%ක හා 10%ක වැටුප් වැඩිවීමක් ලබාදිමට එකගතාවයකට පැමිණ තිබේ. ඒ අනුව අද (21) සිට සේවයට වාර්තා කරන ලෙස අමාත්‍යවරයා සියලු සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.

Previous articleපළාත් සභා ඡන්ද විමසිම් පනත සම්මතයි
Next articleවෙරළ පවිත්‍රතා වැඩසටහනේ ප්‍රධාන උත්සවය අද