හොර තක්කඩි ආණ්ඩුව මුළු රටටම විස කවලා – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කියයි

Share

අපේ රටේ සියලු විෂ පිටුපස දේශපාලඥයින් සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටී බී සරත් ප්‍රකාශ කරනවා.

ගොවියන් ජනතාවට වස කවන්නේ නැති බවද ඔහු අවධාරණය කරනවා. ඉහළ යන භාණ්ඩ මිල හමුවේ වී සඳහා සාධාරණ මිලක් අවශ්‍ය බව නාමල් කරුණාරත්න පෙන්වා දෙනවා.

Read more

Local News