රනිල්ට එරෙහිව ජපානයේ විරෝධතා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන සංචාරයට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ එරට විරෝධතා සංවිධානය කර තිබෙනවා.

පසුගියදා කොළඹදී පැවති විරෝධතාවයට පහර දීමට එරෙහිව සහ කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.

Previous articleවංචාව, දූෂණය නිසා ශ්‍රී ලංකාව අපකීර්තියට පත් වෙලා – අනුර කුමාර
Next articleඋද්ඝෝෂණ කරනවා නම් පැය 6 කට කලින් අවසර ගත යුතුයි – වැඩබලන ආරක්ෂක ඇමති කියයි