වංචාව, දූෂණය නිසා ශ්‍රී ලංකාව අපකීර්තියට පත් වෙලා – අනුර කුමාර September 26, 2022 මෙරට තුළ ඇති වංචාව, දූෂණය නිසා ලෝකය හමුවේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් වී ඇති බව, ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.