ජාත්‍යන්තර ගුරු දිනය අදයි

ලෝක ගුරු දිනය හෙවත් ජාත්‍යන්තර ගුරු දිනය සෑම වසරකම ඔක්තෝබර් මස පස් වැනි දිනට යෙදී තිබෙනවා.

ලෝක ගුරු දිනයේදී ගුරුවරුන්ගේ සේවය සහ අධ්‍යාපනයට ඔවුන් දක්වන දායකත්වය ඇගයීමට ලක් කෙරෙනවා.

මෙම දිනය ගුරු වෘත්තියට අදාළ ගැටළු නිරාකරණය කරගැනීමටත් ගුරුවරුන්ගේ අයිතිවාසිකම් හා වගකීම් හඳුනා ගැනීමටත් අවස්ථාවක්.

Previous articleපරිභෝජනයට නුසුදුසු සහල් පිරිසිදු කොට අලෙවි කරන ස්ථාන 2ක් වටලයි
Next articleආණ්ඩුවේ බලය ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කළා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය