වැලිකන්ද ප්‍රාදේශීය සභාව උණුසුම්

Share

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් අධිකාරීට එම ප්‍රාදේශීය සභාවේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු මීට දින දෙකකට ඉහතදී හිසට ගිනි අවියක් තබා මරණීය තර්ජනය කර තිබෙනවා.

එම තර්ජනයට විරුද්ධව සභාපතිවරයා ආරක්ෂාව සඳහා වැලිකන්ද පොලීසියට පැමිණිල්ලක් කළත් නීතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අද සභාවේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම විරෝධතාවේ නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ වැලිකන්ද ප්‍රාදේශීය සභාව ඉදිරිපිට දී.

Read more

Local News