අයර්ලන්ත හා එංගලන්ත කණ්ඩායම අතර තරගය අද

Share

T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ A කාණ්ඩයේ තවත් තරඟ දෙකක් අද (26) පැවැත්වෙන අතර පළමු තරඟය අයර්ලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන අතර එය අද උදෑසන 9.30 ට ආරම්භ වුණා.

Read more

Local News