තලවකැලේ පොලීසියෙන් රියදුරන්ට නිවේදනයක් October 26, 2022 තලවකැලේ සිට පුඬලුඔය කොත්මලේ ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටි තිබෙනවා. ඒ පසුගිය දින කිහිපය පුරා ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන්. මේ නිසා ගමනාගමනයේදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි තලවකැලේ පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.