මන්දිරවල බඩු සොරකම් කිරීමට තරම් පහත් තත්ත්වයකට වැටිලා නෑ – මෛත්‍රී කියයි

Share

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ජනාධිපති මන්දිරයේ තිබූ කෝටි ගණනක් වටිනා භාණ්ඩ අස්ථානගත වී ඇති බවට විගණක වාර්තාවකින් හෙළිවුණා.

එම භාණ්ඩ අස්ථානගත වී ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් සිටි සමයේදී බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම චෝදනාවන්ට හිටපු ජනාධිපතිවරයා අද පිළිතුරු ලබා දුන්නා.

මන්දිරවල භාණ්ඩ සොරාගන්නට තරම් තමන් පහත් තත්වයකට වැටී නැති බවයි එහිදී ඔහු ප්‍රකාශ කළේ.

Read more

Local News