අනවසර ධීවර කටයුතු සිදුකල ධීවර යාත්‍රාවක් සමඟ 7 දෙනෙකු අත්අඩංගුවට October 27, 2022 අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සිදුකල සෝදිසි මෙහෙයුමකදී.