ටෙම්පරි ජනපති ගැන අනුර කියන කතාව

Share

විසඳුම වෙනුවෙන් ජන බලය ගොඩනගන ජාතික ජන බලවේගයේ ගලේවෙල ආසන සමුළුව පැවැත්වුණා.

ඒ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

වත්මන් ජනාධිපති 134 දෙනාගේ ජනපති මිසක් ජනතාවගේ ජනාධිපති නොවන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ ගලේවෙල සමුළුවට එක්වෙමින්.

Read more

Local News