කාසියේ වාසිය අයර්ලන්තයට October 31, 2022 මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙන අතර තරඟයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.