වයසට ගිය පාලකින් රට හිඟමනට දැම්මා – ධම්මරතන හිමි කියයි

Share

මෙරට දේශපාලඥයින් පිලිබඳ කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය අතිපුජ්‍ය වලවාහේන්ගොඩ වැවේ ධම්මරතන හිමි පවසනවා.

වයසට ගිය පාලකයින් රට හිඟමනට ඇද දමා ඇති බවටද උන්වහන්සේ චෝදනා කරනවා.

යළි මේ දේශපාලඥයින්ට ඡන්ද දීමෙන් වලකින ලෙසටයි ධම්මරතන හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Read more

Local News