බේකරි නිෂ්පාදන මිල පහළට

Share

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළ දමා ඇත.

එසේම අනෙකුත් බේකරි නිෂ්පාදනද රුපියල් 10කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

Read more

Local News