හැඳුනුම්පත් නිකුත් කිරීමේ සංශෝධිත ගාස්තු අද සිට ක්‍රියාත්මකයි November 1, 2022 ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා සංශෝධිත ගාස්තු ක්‍රමවේදය අද (01) සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව මුල් වරට ජාතික හැඳුනුම්පතක් ලබාදීමට රුපියල් 200ක් ද, එක්දින සේවාව මගින් ජාතික හැදුනුම්පතක් නිකුත් කිරීමට රුපියල් 2,000ක මුදලක් ද අය කෙරේ.