පන්දුවාර 18 ක් අවසානයේ ඇෆ්ගනිස්ථාන ලකුණු පුවරුව මෙන්න November 1, 2022 T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 18 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටිනවා.