බස් රථ දෙකක් ගැටී 33 දෙනෙකුට තුවාල November 2, 2022 අධික වෙගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඒ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේදී යි. මෙම අනතුරින් පාසල් ළමුන් ඇතුළු 33 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.