විෂ දුමක් නිසා පාසල් සිසුන් පිරිසක් රෝහලේ November 2, 2022 විෂ දුමක් ආග්‍රාහනය වූ පාසල් දරුවන් 54 දෙනකු රෝගී වී පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. පාසල අවට නිවසක හෝ ස්ථානයක යම් පිළිස්සීමක් සිදුකර තිබෙන අතර එහි දුමාරය හේතුවෙන් මෙම සිසුන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ.