ප්‍රධාන සමාගම් පිටි මිල අඩු කරලා නෑ – බේකරි හිමියන්ගෙන් චෝදනා

Share

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියලුම ආපනශාලාවල ආහාරපාන මිල ගණන් රුපියල් 10 කින් අඩු කෙරුණා.

ඒ ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 250 දක්වා සැලකිය යුතු ලෙස පහළ යාමත් සමඟයි.

කෙසේ වෙතත් පිටි මිල අඩු වුවත් ප්‍රධාන සමාගම් දෙක පිටි මිල අඩුකර නැති බවයි බේකරි හිමියන් පවසන්නේ.

මේ නිසා එම නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නැති බව කුඩා හා මාධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

Read more

Local News