බ්‍රිතානයේ ප්‍රථම අන්ධ බැරිස්ටර්වරිය දිවුරුම් දෙයි

ඇය නමින් ජෙසිකා ඉනාබා.

බ්‍රිතාන්‍යයේ පළමු කළු ජාතික බැරිස්ටර්වරිය ඇයයි.

එසේම බ්‍රිතානයේ ප්‍රථම අන්ධ බැරිස්ටර්වරිය වන්නේද ඇයයි.

බ්‍රේල් ක්‍රමයට සරසවියෙන් පස් වසරක් ඇය නීතිය හදාරා තිබෙනවා.

වර්ණය කුමක් වුවත් ජාතිය කුමක් වුවත් කුමන අබාධයක් තිබුණත් ජීවිතය ජය ගත හැකි බවයි ජෙසිකා පවසන්නේ.

Previous articleශ්‍රීලංකන් ගුවන් සේවය හරහා විදෙස් ගතවන සිසුන්ට දීමනා
Next articleඅද මි.මී 75කට වැඩි තරමක තද වැසි