දුම්රිය ප්‍රමාදයක්

Share

කොළඹ කොටුවේ සිට මීගමුව දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියක් අද (03) උදෑසන කඳාන කපුවත්ත දුම්රිය ස්ථානයේදී හදිසියේ නතර වී තිබේ.

අද උදෑසන 4.40ට පමණ දුම්රිය නතර වී ඇත්තේ එන්ජිමේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙනි.

මේ හේතුවෙන් කොළඹ – හලාවත අතර දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇත.

Read more

Local News