ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් අද

Share

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ තවත් සාකච්ඡාවක් අද පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ද්වි පාර්ශවික ණය ගෙවීම් පැහැර හැරියද බහු පාර්ශවිය ණය ගෙවීම් සිදු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉදිරියේදී ණය නැති රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම අරමුණ බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Read more

Local News