පකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ නව උප නායකත්වය ලහිරු තිරිමාන්නට

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ පාදයේ ආබාධයක් නිසා පකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ හේතුවෙන් පකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වයට ලහිරු තිරිමාන්න පත් කෙරෙයි. මින් පෙර අවස්ථා කිහිපයකදී තිරිමාන්න කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කර තිබුණි.

Read more

Local News