සංචාරය කළයුතු පළමු රට ශ්‍රී ලංකාව වෙයි

Share

මාධ්‍ය මගින් පෙන්වන තරම් අයහපත් වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නැති බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ලෝකයේ පවතින තත්වය අනුව සංචාරය කළ යුතු පළමු රට ශ්‍රී ලංකාව බවයි ඔවුන් පවසන්නේ.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

Read more

Local News