ගංගාරාම විහාරස්ථානයේ කඨින මහෝත්සවය සියත මාධ්‍ය ජලයේ ප්‍රධානත්වයෙන් November 4, 2022 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ කඨින පුණ්‍ය මහෝත්සවය ලබන 6 වනදා පැවැත්වීමට නියමිතයි. මෙවර ගංගාරාම විහාරස්ථානයේ කඨින මහෝත්සවය සියත මාධ්‍ය ජලයේ ප්‍රධාතාවයෙන් පැවැත්වීම විශේෂයි.