ඉල් පුර පසළොස්වක පොහොය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (07)යෙදී තිබේ.

වස් පිංකම්වල අවසාන පොහොය වන ඉල් පුර පසළොස්වක පොහොය ශාසනික වශයෙන් මෙරටට ඉතා වැදගත් පොහොය දිනයක් බව සඳහන් වේ.

අදින් පසුව කඨින චීවර පෙරහැර අවසන් වන අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රිය වන විට දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල කඨින පිංකම් අවසන් කර ඇත.

Previous articleඅද කාලගුණ නිවේදනය
Next articleකන්දකාඩු කඳවුරෙන් රැඳවියන් පිරිසක් පළායයි