පාස්පෝට් නිකුත් කිරීම අද සිට නැවතත්

Share

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඒ අනුව අද (09) උදෑසන සිට යළි විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

Read more

Local News