තවමත් තෙල්වලින් පාඩුයි කියන ඩී. වී චානක

Share

මේ මොහොතේ මිල ගණන් අනුව ඉන්ධනවලින් රජයට පාඩුවක් සිදුවන බව රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක පවසනවා.

ඒ අනුව ඩීසල් ලීටරයකින් රු 12ක පාඩුවක් සහ භූමිතෙල්වලින් රුපියල් 22ක පාඩුවක් රජයට සිදුවන බවයි ඔහු අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

Read more

Local News