ජනපති සහ දූත පිරිස යළි දිවයිනට

සමුළුවට සහභාගිවීම සඳහා ඊජිප්තුවට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස අද යළි දිවයිනට පැමිණියා.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සහ අයි. එම්. එෆ්. ප්‍රධානියා හමුවී දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා තිබුණා.