සනත් නිශාන්ත අභියාචනාධිකරණයට November 10, 2022 අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිලි නැවත දෙසැම්බර් දොළොස් වනදා කැඳවන ලෙසට අභියාචනාධිකරණය අද නියම කර තිබෙනවා.