පළමු වරට ඇඹුල් කෙසෙල් තොගයක් ඩුබායි වෙළඳපලට

ශ්‍රී ලංකාවෙන් පළමු වරට ඇඹුල් කෙසෙල් තොගයක් විදේශ වෙළඳපලට අපනයනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

කිලෝ ග්‍රෑම් දොළොස් දහස් පන්සීයක මෙම කෙසෙල් තොගය ලබන විසි හය වනදා ඩුබායි වෙළඳපලට නිකුත් කිරීමට නියමිත බවයි අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ.

Previous articleමංකිපොක්ස් ආසාදිත දෙවන පුද්ගලයා IDH රෝහලට
Next articleපාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කළ වෙළඳුන්ට වැඩ වරදි