දරුවන්ගේ පෝෂණ ගැටලු ගැන සොයා බලන්න – සජිත් සුසිල්ගෙන් ඉල්ලයි

Share

අද පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු ළමුන් මුහුණ දී සිටින පෝෂණ ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරනු ලැබුවා.

එහිදී විපක්ෂ නායකවරයා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකළා.

ඒ ළමුන්ගේ දිවා ආහාරය ලබාදීමට එළඹෙන අයවැයෙන් නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි.

Read more

Local News