ඕමාන් ගිය කතුන් අලෙවි කරන අපරාධකාරයින්ට එරෙහිව මනූෂ

සංචාරක වීසා මගින් කාන්තාවන් ඕමානයට රැගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊට අදාල සියලු වරදකරුවන්ට නිසි දඩුවම් ලබා දීමට පියවර ගන්නා බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කළේ.

Previous articleදරුවන්ගේ පෝෂණ ගැටලු ගැන සොයා බලන්න – සජිත් සුසිල්ගෙන් ඉල්ලයි
Next articleසීමා නිර්ණය ගැන කියන හිටපු මැකෝ