බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ – බස් සංගම් කියයි

මේ අතර වැඩි වූ ඩීසල් මිලට සාපේක්ෂව මෙවර බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ නැති බව පෞද්ගලික බස් රථ හිමියන් පවසනවා.

කෙසේ වෙතත් නැවත වරක් ඩීසල් මිල වැඩි බස් ගාස්තු වැඩි කරන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.