විශාල බිත්තර හිඟයක් – සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය November 14, 2022 පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික අධිකාරිය දිවයින පුරා වැටලීම් ආරම්භ කිරීමත් සමඟ මේ දිනවල බිත්තර හිඟයක් මතුව තිබෙනවා. පවතින බිත්තර හිඟය පිළිබඳව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය මාධ්‍යට අදහස් පළ කළා.