මහ කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර රැගත් නෞකාවක් එළඹෙන මස මුල් සතියේ දිවයිනට ළඟා වීමට නියමිතයි.
මෙවර අවශ්‍ය පොහොර නිසි කලට ගොවින් වෙත ලබා දීමට හැකියාව ලැබෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටියේ.
ඒ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී.
Share

Read more