ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ගැන රජයෙන් විශේෂ තීරණයක්

Share

ඕමාන මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 3 වෙනි ලේකම්ගේ වැඩ තහනම් කර තිබෙනවා.

මේ බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවා.

Read more

Local News