අයවැය පරාජය කිරීමට මන්ත්‍රීවරුන් ඉදිරිපත් විය යුතුයි – ආනන්ද පාලිත

Share

ජනතාව පීඩාවට පත් කර ඇති අයවැය පරාජය කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් ඉදිරිපත් වියයුතු බව සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා.

ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Read more

Local News