අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට පක්ෂ කිහිපයක් තීරණය කරයි

Share

අයවැය දෙවන වර කියවීමට අදාල ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජනබලවේගය මෙන්ම නිදහස ජනතා සභාවද අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් මැති ඇමතිවරුන් මුදලට අලෙවි වන වකවානුවක අයවැය පරාජයට පත් කළ හැකි වේවිද?

Read more

Local News