හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ ඊයේ දින රැස්වූ මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණයකට අනුවයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ සියලු දෙනාට නව නිදහස් පක්ෂයට පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ පක්ෂය ආරාධනා කර තිබෙනවා.



