අයවැය තෙවන වර කියවීමේ විවාදය ඇරඹේ November 24, 2022 නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ. ඒ අනුව අයවැය තෙවන වර කියවීමේ විවාදය අද සිට ආරම්භ වීමට නියමිතයි.